Colombo Today Local News

අධිකරණයේ පෙනී සිටින්නැයි හිටපු ආරක්ෂක ලේකම්ට නොතීසි!

gotabhaya r3

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් නඩු විමසීමට පත්කර ඇති විශේෂ මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

මැයි මස 3 වනදා එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි විශේෂ මහාධිකරණ කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය නියෝග කර ඇත්තේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සදහා කොළඹ පිත්තල හන්දියේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පස් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂා ලබාදීම සදහායි රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර ඇත්තේ.

Related posts

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මරා දැමීමේ සැලසුමක් ?

colombotoday

වන්නි දිස්ත්‍රික්කය මුලතිව් – 86%කින් සජිත් දිනුම් !

colombotoday

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

colombotoday

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Admin

බුදුරදුන් ප්‍රථමවරට ලක්‌දිවට වැඩම කළ උතුම් දුරුතු පෝය

colombotoday

දින 44ට ගෑස් අනතුරු සම්බන්ධ සිද්ධි වාර්තා වීම් 727ක්

colombotoday