Colombo Today Local News

“කාගෙත් පෙම්වතී හකීම්, ආණ්ඩුවේ ‍ලොක්කන්ගෙන් ගත් මුදල් මැලේෂියා බැංකුවල” – සාලිගෙන් හෙළිදරව්වක්

මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ් හකීම් කොයි ආණ්ඩුවේත් ලොක්කන්ගේ පෙම්වතීය යැයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි. හකීම් මහතා සෑම ආණ්ඩුවකින්ම ගන්න මුදල් මැලේසියාවේ බැංකුවල තැන්පත් කර ඇද ඔහු පවසයි. ඔහු මේබව පැවසුවේ කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

දස හැවිරිදි දරුවෙක් වැසිකිළියේදී සියදිවි නසා ගෙන

Admin

ගෝඨාට එරෙහි නඩුවක් 14 දා සිට එක දිගට අහයි !

colombotoday

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

colombotoday

මහ බැංකුවේ හොරකමක් වී ඇතැයි හදුන්නෙත්ති කීවා.. එනිසා ඔහු කෝප් සභාපතිකමට සුදුසු නෑ

colombotoday

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්

colombotoday

මුඛ ආවරණ පැළඳ නොසිටි වෙළෙන්දන්ට නඩු පවරයි

colombotoday