Colombo Today Local News

ජීවත්වීමේ අයිතිය ඉල්ලා වව්නියාවේ ගම්මාන 14ක සිංහල වැසියෝ වීදි බසී

වව්නියාව බෝගස්වැව ගම්මාන 14ක පීඩාවට පත් සිංහල වැසියන් මේ වන විට වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක නිරත වනවා. ඒ දැනට තමන් පදිංචිව ඉන්නා ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කිරීම, මාර්ග පහසුකම් ඇතුළු යටිතල පහසුකම් ලබාදීම, වව්නියාව සිංහල ජනතාවට එල්ලවන ද්‍රවිඩ සන්ධාන බලපෑම් නවතා දෙන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බලකරමින්.

වව්නියාව බෝගස්වැව ගම්මාන 14ක සිංහල පවුල් 3500ක් පමණ ජීවත් වූ අතර විවිධ බලපෑම් සහ අවම යටිතල පසුකම්වත් නොමැතිවීම හේතුවෙන් පවුල් 1500කට ආසන්න පිරිසක් මේ වනවිටත් එම ප්‍රදේශය අතහැර පැමිණ තිබෙනවා.

 

bbogasweva 1bbogasweva 2bbogasweva 3bbogasweva 4bbogasweva 5 bbogasweva 6bbogasweva 33

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් 10 වැනිදා

colombotoday

ක්‍රිකට් ආයතනයයේ දුෂණ සම්බන්දව තමන්ට එරෙහිව නැඟූ චෝදනා තිලංග සුමතිපාල ප්‍රතික්ෂේප කරයි

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක්

colombotoday

මන්ත්‍රී වරප්‍රසාද කඩවූයේ යැයි ඇමති කාංචන කථානායකට ලියයි

Admin

රත්මලානේදී හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට

colombotoday

ඉහළ ගිය ඉන්ධන කෝටාව මෙන්න

Admin