Colombo Today Local News

ශ්‍රීලනිප මහනුවර රැස්වීම උණුසුම්.. අමරවීරට එස්බීට විරෝධය.. දිමු කදුළු සලයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා විසික් කැදවා තිබුණු මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

පැමිණ සිටි මහනුවර දිස්ත්‍රික් ශ්‍රීලනිප නියෝජිතයන් මහලේකම්වරයාගේ අදහස් දැක්වීම්වලට මෙන්ම එස්.බී. දිසානායක අමාත්‍යවරයාගේ සහභාගීවීමට දැඩිව විරෝධය පෑවේය.

සාකච්ඡාව ඇමතූ හිටපු අගමැති දිමු ජයරත්න ශ්‍රීලනිපය දෙකඩ ‍වන්නට කටයුතු නොකරන්නැයි කදුළු සලමින් එහිදී ඉල්ලා සිටියේය.

Related posts

උණුසුම මැද ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණේ

colombotoday

පෞද්ගලික බැංකුවක මිලියන 910ක මූල්‍ය වංචාවක් | සැකකරුවෙක් CID අත්අඩංගුවට

colombotoday

කාබන් බද්ද අකුලා නොගත්තොත් බස් වර්ජනයක්…

colombotoday

ගම්බිම් බලා ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

“සුරක්ෂා” සිසු රක්ෂණය දුන් Allianz Insurance සමාගම කෝටි 30ක් නොදී කට්ටි පනී.

colombotoday

වදුරඹ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට

colombotoday