Colombo Today Local News

නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකාව නිරුත්තර කර දමයි

පසුගියදා පාර්ලිමේන්තුවේදී නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිලිබදව දැක්වූ අදහස් මේ වනවිට සමාජය තුල ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා.

මෙහිදී ඒ මහතා සදහන් කලේ “අදටත් එදා හිටපු හමුදාපති මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පිලිබදව තිබු ගෞරවය මාගේ සිතේ පවතිනවා . එක අවස්ථාවක ෆොන්සේකා මහතාට මුළු රටම ආශීර්වාද කළා. ඒ වෙලාවේ ආශීර්වාද නොකලානම් නොකලේ දෙමල ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්‍ෂය පමණයි. විදේශගතව ප්‍රතිකාර ලබා ලංකාවට පැමිණි සරත් ෆොන්සේකා මහතා පසුවදාම ස්වාදීන රුපවාහිනියේ සාකච්චාවකට පැමිණීමට නියමිතව තිබුනා. එදා රාත්‍රියේ දුරකතනයෙන් ITN එක ඇමතු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා “මට මේ මනුස්සයව වීරයෙක් කරලා දෙන්න” කියන අහිංසක ඉල්ලීම කළා.”

මෙහිදී ඒ මහතා දැක්වූ අදහස් …..

[mom_video type=”youtube” id=”Zwq8BL_7brs”]

Related posts

ඇඳිරි නීතිය කඩකළ 12ක් අත්අඩංගුවට

colombotoday

ඩුබායි හි සඟවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

සතොස අලාභය පහළ යයි

colombotoday

පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 11ක්

colombotoday

ජනපති එක්ක එකතුවුණේ අපි එපා කියද්දීයි… අපි සතුරන්ගේ උගුලකට අහුවුණා – වෙල්ගමගෙන් දෝස්මුරයක්…

colombotoday

මුදල් කාරක සභාවට විපක්ෂයෙන් නාලක ගොඩහේවා

Admin