
කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ගිනිනිවන හමුදාව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 09ක් යොදවා ඇති බවය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com