Colombo Today Local News

තවත් කඳුකර කොටියෙකු මද්දකට හසුවෙයි

මද්දකට හසුවී සිටි කඳුකර කොටියෙකු අද (15) දින සොයාගෙන තිබේ.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ ලඳු කැළෑ ප්‍රදේශයක අටවා තිබූ මද්දකට එම කඳුකර කොටියෙකු හසුවී සිටි.

බගවන්තලාව පොලීසිය සඳහන් කළේ කඳුකර කොටියා බේරා ගැනීම සඳහා නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දුන් බවය.

කඳුකර කොටියන් මෙලෙස මදුවලට හසුව දරුණු ලෙස තුවාල ලැබූ අවස්ථා රැසක් පසුගිය කාලයේදී ද වාර්තා විය.

Related posts

පුද්ගලික බස්වලට තවත් මාස 6 ක ලීසිං සහනයක් දීමට සාකච්ඡා..

colombotoday

ලක්මව රනින් සැරසූ තරුෂිට ජනපතිගෙන් සුබ පැතුම්

Admin

ගංජා ඇද්ද ඇමැති ආරක්ෂක මාට්ටු

Admin

මහබැංකු අධිපතිගෙන් මැතිසබයේදී විශේෂ දේශනයක්

colombotoday

බුද්ධි සේවා ප්‍රධානීගේ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගන්නවා – CID ය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය හෙට සිට විවෘතයි

colombotoday