Covid 19

සාමාන්‍ය ජනතාවටත් කොවිඩ් එන්නත

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කොවිෂිල්ඩ් එන්නත අද දිනයේ සිට මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීමට කටයුතු ආරම්භ කරන බවට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් මෙම එන්නත අද දිනයේ සිට ලබාදීමට කටයුතු යොදා ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.

Related posts

කොවිඩ් ආසාදිතයින් 567ක්

colombotoday

අද දැනට කොවිඩ් ආසාදිතයන් 559ක්

colombotoday

බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන 77ට නගී

colombotoday

මෙරට 22 වන කොරෝනා මරණ වාර්තා වෙයි

colombotoday

මැලේරියා රෝගයට ලබා දෙන ඖෂධ වර්ග දෙකක් වෛද්‍ය නිර්දේශකින් තොරව අලෙවිය තහනම්

colombotoday

බ්‍රසීලියානු ජරා රකුසු පොළගා ලොවක් බේරා ගනීවිද ? විෂ අංශු කොරෝනා නසන බවට අධ්‍යනයකින් හෙළිවෙයි.

colombotoday