Colombo Today Local News

තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රබල මාධ්‍ය මර්ධනයක්.. ETCA, බැදුම්කර මගඩි හෙළිකරොත් මාධ්‍යවේදීන් හිරේ

ct 2625

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත් මගින් බරපතල ලෙස මාධ්‍ය මර්ධනයක් සිදුවන බව චෝදනා එල්ල වෙමින් පවතිනවාත

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ අදාළ කෙටුම්පත මගින් ජාත්‍යන්ර ගිවිසුම් සම්බන්ධයෙන් වාර්තා කිරීම, බැංකු කටයුතු වාර්තා කිරීමට මෙමගින් මාධ්‍යවේදීන්ට සීමා පැනවීම, ඒවා වර්තා කරන මාධ්‍යවේදීන්ට සිර දඬවම් පවා යෝජනා කිරීම බරපතල මාධ්‍ය මාර්ධනයක්

ඉන්දියාව සමඟ අත්සන් කිරීමට යන ගිවිසුම, රණවිරුවන් පාවාදීම සම්බන්දයෙන් වාර්තා පලවීම නැවැත්වීම මෙහි එක් අරමුණක් බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

ඉක්ටා වැනි ගිවිසුම්, මහ බැංකුවේ බැඳුම්කර මගඩි වැනි වංචා වසන් කිරීමද මෙහි දිගු කාලීන අරමුණක් යයි පෙන්වා දෙන මන්ත‍්‍රීවරයා මෙම පනත් කෙටුම්පත අද දිනයේ අධිකණය හමුවේ අභියෝගයට ලක් කරන්නේ යයිද සඳහන් කරයි.

සම්පූර්ණ කෙටුම්පත මෙතනින්

ct 262

Related posts

ගාර්ඩියන් ශ්‍රි ලංකාව හැදින්වු ඊලාම් නාමය ඉවත්කර ගනී

colombotoday

විශ්ව විද්‍යාලය සිසුවෙක් නේවාසිකාගාරයේ තෙවැනි මහලෙන් බිමට

Admin

සෞදි ඉදන් ආ තරුණයාට හමු වූ මෝහිණී අත්අඩංගුවට

colombotoday

අසාත් සාලිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධි චෝදනා. | නීතිපති දැනුම් දෙයි.

colombotoday

මැදපෙරදිගින් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක

colombotoday

නීති විරෝධී වත්කම් විමර්ශනයට නව පොලිස් ඒකකයක්

colombotoday