
මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රිය වීමත් සමඟ ටොංගා, ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ටොංගා රාජ්‍යයේ ප්‍රදේශයකට මුහුදු රළ ගලා යන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව විදෙස් මාධ්‍යය වාර්තා කළේය.
ගිනි කන්දේ පිපිරීම එහි සිට කිලෝමිටර් 800ක් දුරින් පිහිටි ෆීජි රාජ්‍යයට ද ඇසුණු බව වාර්තා වේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com