Colombo Today Local News

දුම්රිය සේවක වර්ජනය : කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරයි

දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ හදිසි වැඩ වර්ජනයක් හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනය අඩාල වී තිබේ.

ඔවුන් සමග කඩිනමින් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි..

වර්ජනය හේතුවෙන් මේ වනවිට කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරන බව ද ඔහු පවසයි.

Related posts

අතුරුදන් වූ කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට

Admin

හිරුනිකා ගැන කියවෙන බුකියේ කෝලං

colombotoday

“ජාතික ආණ්ඩුව අස්ථාවර නොකරනු“ – සම්බන්ධන් ජනපතිට කියයි

colombotoday

හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව බෑ… පඩි ගෙවන්න.. වියදමට සල්ලි නෑ.. – ජනපති

colombotoday

දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

Admin

ප්‍රතිඅපනයනය මුවාවෙන් මෙරටට ගෙන්වූ දුම්වැටි මිලියන 200ක් රේගු භාරයට

colombotoday