Covid 19

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 16ක්

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (14)දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15)දින තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,677 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 13 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 11 දෙනකු සහ කාන්තාවන් 5 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Related posts

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායකටත් කොවිඩ්

colombotoday

දෛනික ආසාදිතයින් 351ක්

colombotoday

චමල් රාජපක්ෂටත් කොවිඩ්

colombotoday

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 912ක්

colombotoday