Colombo Today Local News

මරාගෙන මැරෙන ඇදුම් ළගතබාගත් සැකකරු අල්ලයි.. පුනුරුත්තාපනය නොවූ කොටියෙක් !

gsgdh
ක්ලේමෝ බෝම්බ, මරාගෙන මැරෙන ඇදුම් කට්ටල ඇතුළු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අදාල පුපුරන ද්‍රව්‍ය හමුවූ චාවාකච්චේරිය නිවසේ හිමිකරු වන අතර වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව බව වාර්තා වනවා.

මේ අතර නිල නොලත් වාර්තාවලින් පැවසෙන්නේ අදාල පුද්ගලයා වසය අවුරු 15දී කොටි සංවිධානයට බැදී ඇති බවත්, පුනුරුත්තාපනය නොවූ අයෙකු බවත්ය.

Related posts

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හඳුනා ගනී

colombotoday

හෙරොයින් කිලෝ 45ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ඇමති මාරුව විද්‍යාත්මක පදනමකින් කරන්න යයි… සමෘද්ධි, කම්කරු එජාපයට

colombotoday

කෝප් කමිටු සභාපතිකම නැවතත් හදුන්නෙත්තිට !

colombotoday

නව ත්‍රස්‌ත මර්දන පනත මුළුමනින්ම අහෝසි කරන්න, ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලයි

colombotoday

රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමයට ගුරුවරුන් මාරු කරන්නේ නෑ – ඇමති සුසිල් කියයි

Admin