
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 1ක කාලීන ණය පහසුකමක් සහ ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 500ක ණයක් ඉක්මණින් සැපයීම ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com