Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

සිය වර්ජනය හෙට උදෑසන 8 සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා ඇත්තේ දින 14ක කාලයකට බව ඔහු පවසයි.

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සංගම් 18ක් දින 9ක් පුරා මෙම වර්ජනය සිදුකළහ.

Related posts

“මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න බැහැ” – දුමින්ද සිල්වා කියයි

colombotoday

ජනපති දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවයි

Admin

රාජ්‍ය ඇමති හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි…

colombotoday

20 ගැන පාර්ලිමේන්තු විවාදය 21 සහ 22

colombotoday

තිස්ස වැව ව්‍යාපෘතියේ සිටි චීන ජාතිකයින්ගේ ඇඳුම මහජන චීන හමුදාවට අයත් නැහැ

colombotoday

විශේෂ කාණ්ඩ කිහිපයකට ඉන්ධන කෝටාව වැඩිකරන්න යයි

colombotoday