Covid 19

බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන 77ට නගී

බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 කට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (27)දින තහවුරුවී ඇතැයි ගාල්ලදිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විසින් ඊයේ රැඳවියන් 50දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් 27දෙනෙකු සඳහා කරන ලද පී.සී.ආර්.පරික්ෂණවලදි මෙම රැඳවියන් 9දෙනාට කොරෝනා ආසාදිතවී ඇති බවට හඳුනාගෙන තිබේ.

මේ අනුව බුස්ස බන්ධනාගාරයේ මේවනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 77කි.

Related posts

දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට කොරෝනා.

colombotoday

තවත් එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේ

colombotoday

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 1,332ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 685ක්

colombotoday

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 58ක්

colombotoday