Colombo Today Local News

ආණ්ඩුව ඩයස්පොරාවට ලබා දුන් පොරොන්දු එකක් නෑර ඉටු කරමින් ඉන්නවා

ජාතික ආණ්ඩුවක් යැයි පවසමින් වත්මන් රජය දෙමළ ඩයස්පොරාවට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ වියතුන්ගේ හඩ සංවිධානය කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දේශප්‍රේමී භික්ෂූ සංවිධානයේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ මේ ආණ්ඩුව දේශද්‍රෝහී ආණ්ඩුවක් බවත් ඔවුන් වෙනුවන් කටයුතු කිරීමට තමන්ට නොහැකි බවත්ය.

‘මේ රජයේ අය කියන්නේ මෙය සම්මුතිවාදී ආණ්ඩුවක් කියලා. එය හරියටම හරි. දේශද්‍රෝහී වැඩ කිරීමට සම්මුතියකට පැමිණ සිටින මේ රජයට ඒ නම සුදුසුයි‘ යැයිද නාලක හිමියෝ පැවසූහ.

Related posts

ජනපති දොස්මුරයෙන් හොදටම රිදෙයි.. අල්ලස් ලොක්කී ඉල්ලා අස්වී යන්න යයි !

colombotoday

ගලගොඩදී වෙඩි තැබීමක්

Admin

දිලිත් ජයවීරගේ පක්ෂ කාර්යාලය විවෘත කෙරේ

Admin

මාවනැල්ල බුදු පිළිම කැඩුවන්ට ඇප නෑ

colombotoday

වැට් බදු පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය 10 ඉරිදා

Admin

තෙල් මිල සුත්‍රයෙන් පසුව කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්

colombotoday