Colombo Today Local News

තජුඩීන් ඝාතන සිද්ධියට නාරාහෙන්පිට OIC අත්අඩංගුවට

thajudeen223

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත නාරාහෙන්පිට පොලීසියේ එවකට හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.

අද (20) සුමිත් පෙරේරා මහතාට කටඋත්තරයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබූ අතර ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසුවයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

තජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලය තුළදී ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන ප්‍රධාන පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

ලංකාවේ 65කගේ නම් පැනමා බදු වංචා ලයිස්තුවේ… සම්පූර්ණ වාර්තාව එළියට එයි

colombotoday

කුකුළා අරන් තොණ්ඩා ආණ්ඩුවට පනී.. ලොකු ඇමතිකමක් ලෑස්තියි !

colombotoday

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

එක්නැලිගොඩ අතුරුදන්වීම : තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට…

colombotoday

වවුනියාව මුස්ලිම් හෝටලයකින් බෝම්බ හා පතුරම් තොගයක් හමුවෙයි

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday