Colombo Today Local News

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

ranjan

වත්තල මාබෝල කළු ඇල දෙපස ඇවිදින මං තීරුව කඩා දැමීම වැරදි වැඩක් බවත් ඇමති ජෝන් අමරතුංග යහපාලනයට කැළලක් බවත් නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයාද අමරතුංග ඇමතිවරයාට දොස් පැවරූ බවත් ඔහු සදහන් කරයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඩිෆෙන්ඩර් සිද්ධියේදී ඒ පිළිබදව පක්ෂයෙන් විරෝධය දැක්වූවේ තමන් පමණක් බවත්, ජෝන් ඇමතිවරයා තම ද්‍රිස්ත්‍රික්කයේ නායකවා වුවත් ඔහු කළ වරදට, වැරදි යැයි කීමට තමන්ට කොන්දක් ඇති බවත් රංජන් රාමනායක මහතා පවසයි.

 

Related posts

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin

ඊලාම් රාජ්‍යක් ගැන බොරු කියලා මහින්ද ජාතිවාදය ඇවිස්සුවා – ආර්. සම්බන්ධන්

colombotoday

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

කාත්තන්කුඩියේ තියන්නේ වහාබ් පාලනයක්… රටේ අනෙත් පළාත්වල නීති මෙහෙ බෑ… විරුද්ධවුනොත් මරා දමනවා – එච්.ඇම්. අමීර්

colombotoday

කුඩා රාවණා පරයේ අනතුරට පත් නෞකාවේ බඳ කොටසට හානි

colombotoday

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

colombotoday