Colombo Today Local News

මත්කුඩු වටලන්න ගිය පොලිසියට ගල් ප්‍රහාරයක්

දෙමටගොඩ කාලිපුල්ලවත්තේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක ගල්ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගල්ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කරයි.

මත්කුඩු සමග එක් අයකු අත්අඩංගුවට ගන්නවාත් සමග මෙම ගල් ප්‍රහාරය එල්ල වූ බව පොලිසිය පවසයි.

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

“නිලධාරීන් මාව ගණන් ගන්නෙ නෑ” ඇමතිකම එපා වූ රාධාක්‍රිෂ්ණන් යන්නට යයි !

colombotoday

මහබැංකු අධිපතිට එරෙහි කුමන්ත්‍රණය විපක්ෂ නායක සජිත් හෙලිකරයි.

colombotoday

කොටස් වෙළදපොළ ඒකක 6000 සීමාවෙනුත් පහළට ඇද වැටේ.. වෙබ් අඩවියේ දත්ත මකා දැමේ !

colombotoday

ශ්‍රීලනිප යෙන් ඒකාබද්ධ විපක්ෂයට ආරාධනාවක්

colombotoday

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත විකිණීමේ යහපාලන සැළසුම හෙළිවෙයි !

colombotoday