Colombo Today Local News

“ආර්ථික විශේෂඥයන් මොනව කීවත් ජනතාව මත බදු බර පටවන්න දෙන්නෑ” – ජනපති

ආර්ථික විශේෂඥයින් කුමක් දැක්වූවත් ජනතාවට අහිතකර කිසිදු බදු යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනතාව පිළිබදව නොසිත ආර්ථික විශේෂඥයින් සිටීනම් ඔවුන්ට රාජකාරි අතහැර යා හැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොලොන්නරුව පුලතිසිපුර බුද්ධි මණ්ඩපයේ අද(18) පැවැති උත්සවයකට එක්වෙමිනි.

ලබන 02 වැනිදා සිට 11% වන වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

Related posts

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් රුපියල් මිලියන 700ක ප්‍රදානයක්

colombotoday

විසඳුම් නැත්නම්, වෘත්තීයවේදීන් 3 සිට යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගවල

Admin

බදු සහන අද සිට ක්‍රියාත්මකයි !

colombotoday

පවුල් ආරවුල් මැද්දට පැන්න නෑනා මස්සිනාගෙන් වෙඩි කයි

Admin

3D කණ්ණාඩි ගැන අගමැතිගෙන් නියෝගයක්…

colombotoday

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට ළඟදීම නඩු පවරන බව අලි සබ්‍රි කියයි

colombotoday