Colombo Today Local News

“ඉවසුවා ඇති.. ගාල්ලේ මැයි රැළියට නොයන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගැන තීරණයක් ගන්නවා” – මහින්ද සමරසිංහ

පක්ෂ නායකත්වයට එරෙහිව කටයුතු කරන්නන්හට හැදෙන්නට කාලය දුන්බවත් ඔවුන් පිළිබඳ තීරණයක් ගැනීමට කාළය එළැඹ ඇති බවත් නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

පක්ෂයක නායකයින් දෙදෙනෙකු සිටිය නොහැකි බවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ නායකත්වය සහ මධ්‍යම කාරකසභාවේ තීරණ අනුව බවත් අමාත්‍යවරයා කීවේය.

ඒ අනුව මෙවර පක්ෂයේ නිල මැයි රැළිය ගාල්ලේදී පැවැත්වෙන අතර එයට සහභාගී නොවෙන්නන් හට අනිවාර්යෙන්ම තීරණයක් ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසුයේ අද(18දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

විරෝධතාකරුවන්ට පහරදීම ගැන නාමල් විවේචනය කරයි

colombotoday

අභිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ ඝාතනය සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක්

colombotoday

2017 දේශපාලන සැලසුම මහින්ද හෙළිකරයි

colombotoday

බදු සහන ජනතාවට නොදෙන වෙළෙඳුන් ගැන හොයන්න ජනපතිගෙන් උපදෙස් !

colombotoday

හජ්ජි නිසා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් කල් දැමේ

colombotoday

මිලියන 26කට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමදී වටලයි

colombotoday