Colombo Today Local News

විග්නේෂ්වරන් රෝහල්ගත කරයි.. උතුරේ ඉඩම් ගැන ජනපති, අගමැති සමග කතා කල් යයි

vigneshwaran

උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ 17 යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරය සමග උතුරේ මහ ඇමතිවරයා අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව මේ හේතුවෙන් කල් දමා ඇත.

 

Related posts

විදෙස් දූත කාර්යාල නැවත අ‍රින්න අනුමැතිය

Admin

ගම්පහදී කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

colombotoday

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

ගෝඨාගේ තීන්දුවට එරෙහිව තේනුවර හා වියන්ගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

අද රාත්‍රී 11.30 තෙක් වලංගු අවවාදාත්මක නිවේදනයක්

Admin

සාම කතා අසාර්ථකයි.. දෙමළ සන්ධානයට එරෙහිව අලුත් පක්ෂයක් එයි !

colombotoday