Colombo Today Local News

වැට් බද්ද වැඩි කිරීම ගැන ජනපති දන්නෙත් නැතිලු.. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ ඔහුටත් හොරෙන්ද? – පෙරටුගාමීන් විමසයි

pubudu jayagoda

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිත්ති ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා නොදැනුවත්වදැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විමසා සිටියි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් ඊයේ ( 18) දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි ‍ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා එබව විමසා සිටියේය.

” මැයි දෙවනිදා සිට වැට් බදු ඉහළ දමනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අතර ජනාධිපතිවරයා කියලා තිඛෙනවා තමන් ජනතාවට අහිතකර බදු වැඩිකිරීමකට ඉඩ දෙන්නේ නෑ කියලා. අපි අහන්නේ මේවා වෙන්නේ එතුමා දන්නේ නැතිවද?

දැන් ජනාධිපතිවරයා කියනවා මේ වගේ වැඩ වලට එයා ඉඩ දෙන්නේ නෑ කියලා. නමුත් තියෙන ප්‍රශ්නය තමයි මේව තීරණය කරන්නේ කැබිනට් මණ්ඩලයේදී. එතැන ප්‍රධානියා ජනාධිපතිවරයා. ” ඔහු සඳහන් කළේය.

Related posts

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

colombotoday

දයාසිරිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

Admin

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය හෙට සිට යළි අරඹයි

colombotoday

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

“මැයි මාසයේ ආහාර උද්ධමනය 57%ක්. ජූනි අවසන් වෙද්දී උද්ධමනය 75%ක් වේවි”

colombotoday