Colombo Today Local News

ගවයින් 16ක් ඕමන්තේදී දුම්රියක ගැටෙයි

කිලිනොච්චියේ සිට පැමිණි දුම්රියක ගැටීමෙන් ගවයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ, ඕමන්තේ දුම්රියපොළ අසළදීය.

එම දුම්රියේ ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Related posts

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

2020 පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී මැතිවරණයක්

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday

ඉදිරි දින කිහිපයේදී සමාජය තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අවදානමක්

colombotoday

මාධ්‍යවේදීන් කියාගත් බඩජාරීන් පිරිසක් ජනපති කොමිෂන් වාර්තාව කණපිට හරවයි…

colombotoday

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin