Colombo Today Local News

දින 16ක බිලිඳියකට වස දමා කිරි දුන් අම්මා

හම්බන්තොට මහා රෝහලේ ගැබිණි වාට්ටුවේ නොමේරූ ළදරු ඒකකයේ දින 16ක බිලිඳියකට වස දමා මව්කිරි පෙවීමට උත්සහ කළ බව කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සිප්පිකුල්ම් ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක්.

මෙම කාන්තාවගේ බිලිඳිය අඩු මාසෙකින් අඩු බර සහිතව ඉපදීම නිසා ඇගේ බර යතා තත්ත්වයට ගැනීමට නොමේරු ළදරු ඒකකයට ඇතුළත් කර ඇති අතර සැකකාර මව දිනපතා බිලිඳියට මව් කිරි දොවා පොවන අතර සිද්ධිය වූ දිනයේ එම කිරි වලින් සැර ගන්ධයක් වහනය වූ නිසා රෝහල් කාර්ය මණ්ඩලය ඒ පිළිබඳව සොයා බැලීමේදී මේ බව අනාවරණය වී තිබේ.

Related posts

ෆෙඩරල් ක්‍රමය ගැන අධ්‍යනයට සම්බන්ධන්, සුමන්තිරන් ස්කොට්ලන්තයට !

colombotoday

IMF නියෝජිතයින් අගමැති හමුවෙයි

colombotoday

වෙනසක් ඕන බව පේනවා – ජනපති කියයි

colombotoday

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

වැඩ බලන පොලිස්පති ලෙස පූජිත් ජයසුන්දර පත් කෙරේ.

colombotoday

“සුපර් මෑන්“ බස්නාහිරටත් එපා.. පනත වැඩි ඡන්දයෙන් පරාදයි

colombotoday