Colombo Today Local News

මත්පැන් සාදයකසිටි තිදෙනා සිහි මුර්ජා වෙයි – දෙදෙනෙක් මරුට

ගලෙන්බිඳුණුවැව පඬිකාරමුල්ලේ රත්මල්වැටිය ගම්මානයේ නිවෙසක අලුත් අවුරද්ද වෙනුවෙන් පැවැත් වූ මත්පැන් සාදයකට සහභාගී වූ තිදෙනකුගෙන් දෙදෙනකු හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කේ.ජී. සෙනෙවිරත්න (55) සහ එස්.ජි.ලොකු බණ්ඩාර නමැති දෙදෙනෙකි.

මත්පැන් සාදය අතර තුර මෙම තිදෙනාම එකවර සිහි මූර්ජා වී ඇති අතර කඩිනමින් රෝහලට රැගෙන යද්දී දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. සිහි මුර්ජා වූ අනෙක් පුද්ගලයා ගලෙන්බිඳුණු වැව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාර් කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මත්පැන් විස වූයේ දැයි පොලිසිය පරික්ෂණ පවත්වයි.

Related posts

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ගිය ජනපති යළි දිවයිනට

colombotoday

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තවාදී කල්ලිය ගැන ඇමති රාජිත හෙළිකරයි

colombotoday

අද දිවුරුම් දුන් ඇමතිවරු මෙන්න…

colombotoday

අපේ බත්පතට ඉන්දියාවෙන් වස – ඉන්දියාවෙන් ගෙන්වන පරිප්පුවල අධික ලෙස විශ රසායනික

colombotoday

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday

දෙමවුපියන්ට සහනයක්… පාසල් වෑන් ගාස්තුත් අඩුවෙයි

Admin