Colombo Today Local News

බූස්ස බන්ධනාගාර රැඳවියකුගේ ඇඳ ඇතිරිල්ලෙන් මත්පෙති මතු වෙයි

බූස්ස බන්ධනාගාරයේ විශේෂ රැඳවුම් අංශයට රැගෙන එනු ලැබූ රැඳවියකුගේ ඇඳ ඇතිරිල්ලක තිබි මත්පෙති බවට සැක කෙරෙන පෙති වර්ගයක් සොයාගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලය පරීක්ෂාවට ලක්කළ ඊයේ (15) දිනයේදී රැඳවියකුගේ ගමන් මල්ලේ තිබූ ඇද ඇතිරිල්ලක රතු පැහැති බෑගයක ඔතා මෙම මත්පෙති තිබූ බව ද එම බලකාය සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා එම පෙති රත්ගම පොලිසියට භාරදී ඇතැයි ද සදහන් වෙයි.

Related posts

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

කසිප්පු ලුවිස්, බංකර් හිල්ඩා, වැල්ලේ සුරංගගේ මාමා ඇතුළු කොළඹ පාතාලය මනෝ ගනේෂන්ගේ අපේක්ෂක ලයිස්තුවේ.

colombotoday

වල්සපුගල ගොවින් දෙවන දිනටත් උපවාසයේ

colombotoday

ලුතිනන් කර්නල් ශම්මි සිර ගෙදරින් රෝහලට

colombotoday

ගෝඨාභය අද FCID යට…

colombotoday

එක්වරම නිකාබය ඉවත් කරන්න බෑ.. ඒක හරියට නිරුවතින් පාරේ යනව වගේ… – මුස්ලිම් කාන්තාවෝ පිරිසක් කියති

colombotoday