Business

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 201.28 දක්වා පහළට

පසුගිය දිනවලට ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

අද (16) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 201යි ශත 28ක් ලෙසයි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 195යි ශත 72ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

මෙරට ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයක ඉහළ විකුණුම් මිල ඊයේ (15) දිනයේ වාර්තා වූ අතර, එය රුපියල් 204යි ශත 62ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

පෝට් සිටි ව්‍යාපෘතියෙන් ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 කින් නගී

colombotoday

ඔන්ලයින් ක්‍රමයට මැණික් ඇණවුම් කරන්න අනුමැතිය

colombotoday

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

රුපියල තවත් පහළට

colombotoday

ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පෙළෙන්නන්ට තවත් ණයක් රජයෙන්

colombotoday

Microsoft Office 365 now has 120 million business users

colombotoday