World

ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනයත් සමඟ ඇති වු ආසාත්මිකතා හේතුවෙන් නයිජීරියාවේ පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

නයිජීරියාවේ කැනෝ ප්‍රාන්තයේ ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රමිතියෙන් තොර ආහාර පරිභෝජනයත් සමඟ ඇති වු ආසාත්මිකතා හේතුවෙන් එම මරණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආසාත්මිකතා හේතුවෙන් තවත් පුද්ගලයින් 400 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ.

දැනට ප්‍රතිකාර ලබන පුද්ගලයින් හට වමනය, මුත්‍රා සමඟ රුධිරය පිටවීම වැනි රෝග ලක්ෂණ පවතින බව වාර්තා වේ.

Related posts

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin

බෙංගාලයේ බිහිසුණු දුම්රිය අනතුර

colombotoday

ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි

colombotoday

ජපානයත් සඳට රොබෝ යානයක් යවන්න සූදානම්

Admin

ටයිටැනික් නැවේ රාත්‍රී භෝජන මෙනු පත වෙන්දේසියට

Admin

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday