
තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළගොස් තිබේ.
වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com