Colombo Today Local News

විනිමය අනුපාත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර නැහැ – අජිත් නිවාඩ් කබ්රාල්

විනිමය අනුපාත ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඒ බව පැවසීය.

Related posts

Facebook හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකුට වැඩ වරදි

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තීරණය වෙනස් වෙයි – පළිබෝධනාශක ගෙන්වන්න අවසර

colombotoday

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday

ඖෂධ සහ ශල්‍ය උපකරණ වල හිගයෙන් පේරාදෙණිය රෝහලේ සැත්කම් නවතී

colombotoday

ගුරු – විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

colombotoday

කැබිනට් ඇමතිකමක් දී මහින්ද මාව නවත්තන්න හැදුවා.. චතුර තවත් ලොකු රහසක් හෙළි කරයි

colombotoday