Colombo Today Local News

යහපාලන ආණ්ඩුව කියන්නේ පට්ටපල් බොරු.. අවි ගණුදෙණු චෝදනාවට උදයංග වීරතුංගගෙන් පිළිතුරු

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව තායිලන්තයේදී හමුවීම සහ ඔහුට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අද (29දා) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාව හමුවීමට ලැබුණු අවස්ථාව ගැන තමා ඉතා සතුටට පත්වන බවත් ලංකාවේ සිදුවන දරුණු දේශපාලන පළිගැනීම් නිසා තමන් දැන්ම ලංකාවට පැමිණීමට අදහසක් නොමැති බවත් හෙතෙම සදහන් කර සිටියි.

යහපාලන ආණ්ඩුව තමාට එල්ල කරන සියලු චෝදනා පට්ටපල් බොරු බවත් තමන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පණිවිඩකරුවෙක් ලෙස සේවය කළ නොයෙල් රණවීර මහතාගේ මරණයට සම්බන්ධ බවට සිදු කළ චෝදනා අසත්‍ය බව ඔප්පු වී ඇති බවත් පවසා සිටියි.

තවදුරටත් කරුණු දක්වමින් හෙතෙම සදහන් කර ඇත්තේ මෙම අසාධාරණ පළිගැනීම් පිළිබදව රුසියානු හා යුක්‍රේනියානු රජයන් නිරන්තරයෙන් දැණුවත් කිරීමට කටයුතු කරන බවයි.

එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ

Related posts

චන්ද්‍රිකාගේ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි.. නිල නිවේදනය මෙන්න

colombotoday

හෙට විදුලි කප්පාදුව පැය 7 පන්නයි

colombotoday

තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරන්න ඇමතිගෙන් උපදෙස්

Admin

කොරෝනා පවතින රටවල සිට එන ලාංකිකයන් ලාදුරු රෝහලට ගේනවාට එරෙහිව තුන්වන දිනටත් විරෝධතා !

colombotoday

තව්හිද් සීඩී 30ක් සමග රෝහල් සේවකයෙක් අත්අඩංගුවට…

colombotoday

”ජනතාව දැන් හන්දි ගානේ මේ ආණ්ඩුවේ අයගේ මව්ගුණ ගයනවා” – බද්දේගම සමිත හිමි

colombotoday