Colombo Today Local News

වැටි බද්ද හෙට සිට ඉහළට

tax

රජය පෙර දැනුම් දුන් පරිදී එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි වීම හෙට(02) දිනයේ සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ විදුලිය සඳහා වැට්බදු වැඩීවීක් සිදු නොවන බව රජය දැනුම් දේ.

Related posts

ජනපති සිංගප්පුර් යනවා යැයි කියන ගුවන් යානය

colombotoday

රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධය

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

colombotoday

අන්තවාදයට එරෙහිව සැරට කතා කළ “ඩෑන්“ පොලිස් අත්අඩංගුවට.. නීතීඥ සහයත් නැතිව රිමාන්ඩ් කරයි !

colombotoday

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි… එජාප බිම්මට්ටමේ පාක්ෂිකයාගේ මතය එයයි

colombotoday

ඥාණසාර හිමි ඇප මත නිදහස්

colombotoday