Colombo Today Local News

හිටපු ජනපති මහින්දගේ රුවත් ගාලු මැයි රැළියේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සදහා මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතින අතර ඒකාබද්ධ විපක්ෂය විසින් කිරුළපනදී පවත්වන මැයි රැළියට සහභාගී විමට නියමිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව රැගත් කටවුට්ද ගාල්ල සමනල ක්‍රීඩාංගණය අසල මෙසේ ප්‍රදර්ශනය කර තිබිණි.

Related posts

යහපාලන ආණ්ඩුව රටේ හමුදාවට කළ ද්‍රෝහිකම් මෙන්න…

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය,මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම හඬ නගනවා – අමෙරිකානු තානාපතිනිය

colombotoday

දුරකථනය ගන්න දුම්රියේ ගිය චීන කතට පොල්ලකින් ගහලා

Admin

යාපනයෙදී කඩු ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට

colombotoday

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දෙන්න විමර්ශන කොමිසමක් පත් කරයි

Admin

පාඨලී චම්පික රණවක ට අධිචෝදනා භාර දෙයි

colombotoday