Colombo Today Local News

රටේ යුධබිය තුරන් කර ඔබ සියළු දෙනාට ආරක්ෂාව ලබා දීමේ ආත්ම තෘප්තිය මාහට ඉතිරිව ඇත.. ඔබට හදවතින්ම ස්තූතියි

හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ෆේස්බුක් පණිවුඩයක් මුදා හැර තිබේ.

“හමුදා ආරක්ෂාව ඉවත්කොට ඇති බව අද දින ඔවුන් මා අසල නොසිටීමෙන් මා හට වැටහුනත්, රටේ යුධ බිය තුරන් කොට ඔබ සියලු දෙනාටම ආරක්ෂාව ලබා දීමේ ආත්ම තෘප්තිය මා සතුව ඉතිරි වී ඇත.

මෙතෙක් කල් මා හට ආරක්ෂාව ලබා දුන් සියලුම හමුදා නිලධාරින්ට මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි. ඔබේ සේවය ඉමහත් ගෞරවයෙන් අගය කරමි.”

අදාළ, ෆේස්බුක් සටහන පහත දැක්වේ.

Related posts

දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු හෙට සිට යළි ඇරඹෙයි

colombotoday

ප්‍රධාන රෝහල් ළඟ බෞද්ධ කාන්තාවන්ට පමණක් නොමිළේ කෑම දෙන මේ අය කවුද?

colombotoday

SF ලොක්කාට වෙඩි ප්‍රහාර 8ක් වැදිලා

colombotoday

දියර පොහොර ගනුදෙනුව ගැන පරීක්ෂණයක් ඉල්ලා සමගි ජන බලවේගයෙන් CIDයට පැමිණිල්ලක්

colombotoday

රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි

colombotoday

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවන්න රජයේ අවධානය

Admin