Colombo Today Local News

“මුදල් ඇමතිගේ ප්‍රකාශ බොරු.. අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් වැට් බදු ගෙවන්න වෙලා” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

මුදල් ඇමතිවරයා විසින් නිකුත් කර ඇති වැට් බද්ද අදාල නොවන භාණ්ඩ ලැයිස්තුවට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා වැටි බද්ද අය කර ඇතැයි ‘පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

2015 පෙබරවාරි 20 සහ 2015 නොවැමිබර් 24 දින පාරිභෝගික තටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසටිපත්‍ර අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ 24ක් සදහා පාලන මිලක් නියම කර ඇත.

එම භාණ්ඩ 24 පහත දැක්ෙවි.

01 සමරහිත කුකුල්මස් රු 480.00 1Kg
02 වියලි හාල්මැස්සො රු.410.00 1Kg
03 පරිප්පු රු. 169.00 1Kg
04 කටිට කරවල රු. 1100.00 1Kg
05 සාලයා කරවල රු425.00 1Kg
06 කඩල රු.169.00 1Kg
07 දේශීය කිරිපිටි රු.295.00 400g
08 සුදු සීනි බහාලූමි සහිත රු. 95.00 1Kg
09 සුදු සීනි බහාලූමි රහිත රු.87.00 1Kg
10 සමිපූර්ණ යොදය සහිත කිරිපිටි 400g රු.325.00
11 සමිපූර්ණ යොදය සහිත කිරිපිටි 1 Kg රු.810.00
12 සස්ටජන් රු. 1,500.00
13 තිරිගු පිටි රු.87.00 1Kg
14 මුංඇට රු. 285.00 1Kg
15 වියලි හාල්මැස්සන් ආයනික රු.400.00 1Kg
16 කොත්තමල්ලි රු. 350.00 1Kg
17 උළුදු රු.300.00 1Kg
18 උමිබලකඩ රු.1740.00 1Kg
19 කහ රු.800.00 1Kg
20 වියලි මිරිස් රු.400.00 1Kg
21 සාමාන්‍ය සිමෙන්ති රු.870.00 50Kg
22 ලයිමි සිමෙන්ති රු.870.00 50Kg
23 ෙමිසනරි සිමෙන්ති රු.870.00 50g
24 ටින් මාළු රු.140.00 425g

මුදල් ඇමතිවරයාගේ 2016-5-02 නිවේදනයට අනුව(පහත) එම භාණ්ඩ අතුරෙන් වැටි බද්ද අය නොකරනුයේ තිරිගුපිටි,දේශීය සීනි හා කිරිපිටි සදහා පමණි.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා වැටි බදු අයනොකරන බවට රජයේ ඇමතිවරුන් කරන ප්‍රකාශ බොරුවක් බවට පත්ව ඇත.

Related posts

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

colombotoday

“විධායක ජනපති ඔබත් මෙතරම් අසරණ නම්, අප ගැන මොන කතාද“ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ජනපතිට ලියයි

colombotoday

ජිනීවා අර්බුදයට විසදුම් හොයන්න ජනපති පක්ෂ 21 ක් සමග එකම මේසයක

colombotoday

පැන ගිය තවත් කන්දකාඩු රැඳවියන් 366 ක් භාරවෙයි.. මියගිය රැඳවියාගේ දේහය පොලිස් භාරයට

colombotoday

ව්‍යාජ විශබීජ නාශක හැදූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති-අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්..

colombotoday