Colombo Today Local News

පාර මාරුවෙමින් සිටි කතක් යතුරු පැදියේ ගැටී එතනම මිය යයි

පිටිගල දික්හේන ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් 74 හැවිරිදි කාන්තාවක් ඊයේ (16)දින රාත්‍රී මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලබා සිටි යතුරු පැදි කරුද ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

ඇල්පිටිය පිටිගල ප්‍රධාන මාර්ගය අසල නිවසක පදිංචි මෙම කාන්තාව එම මාර්ගය හරහා පාර මාරුවෙමින් සිටියදී මෙම අනතුරට ලක් වී ඇති බවද පොලිසිය කියයි.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි කාන්තාව රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related posts

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක

Admin

ජනපති තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතුයි – කිරිඇල්ල

colombotoday

පුතුගේ උපන්දිනයට ගුරුවරියකගෙන් අයිස්,ගංජා පාටියක් දීලා

colombotoday

යුද්ධෙ දිනල රට කෑවා.. මං මහින්දත් එක්ක පුදුම තරහකින් ඉන්නේ – චන්ද්‍රිකා

colombotoday

ඇවන්ට්ගාඩ් සිද්ධියේ කිසිවක් නීතිවිරෝධී නෑ, පොලීසිය නැවට පැන්නේ ලකුණු දාගන්නයි – පොලිසිය භාර ඇමති

colombotoday

විදුලිය කපා බන්ධනාගාරයට දැමූ නිසා අජිත්.පී පෙරේරා කිපෙයි.. මහ අඩව්වක් අල්ලයි.. අද තවත් ඇමති ධුරයක දිවුරයි

colombotoday