Colombo Today Local News

බෝගම්බර රැඳවියන් වහලයක් උඩ විරෝධතාවක

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලය මත නැග අද (17)දින පෙරවරුවේ සිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

රැඳවියන් සඳහා PCR පරීක්ෂණ සිදුකරන ලෙස සහ කඩිනමින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් එම විරෝධතාවය ආරම්භ කර ඇත.

රැඳවියන් 40කට ආසන්න පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටී.

Related posts

ජාතික ආරක්ෂාව යළිත් වන්නි අවසන් මෙහෙයුමේ රණවිරු බලඇණියට

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

ඥාණසාර හිමිට එරෙහිව නීතිපති ඇද්ද පරණ නඩුව යලි විභාගයට ගනී

colombotoday

හෙට සිට අඛණ්ඩව විදුලිය

colombotoday

සංසාරේ අපිට මුණගැහිච්ච හතුරෝ. නිවන් දකිනකන් ඔය හතුරුකම තියෙයි. මොන හතුරුකම කරත් අපි මෙත් පතනවා. අපට තියෙන්නේ බෝධි සත්ව ආදර්ශය පමණයි. | ඥානසාර හිමි

colombotoday