Colombo Today Local News

බොදු බල සේනා දිවිසරණ දෙවැනි දිනටත්.. බේදයක් නෑ, අවතැන් මුස්ලිම් ජනතාවටත් අත හිත

බොදු බල සේනා ‘දිවි සරණ’ ප්‍රජා සත්කාරක සේවය ජල ගැලීමෙන් අවතැන් වූ ජනතාව සදහා සහන සැලසීමේ පළමු වැඩසටහන ඉකුත් 21වනදා ක්‍රියාත්මක වූ අතර එහි දෙවැනි පියවර අද කොළොන්නාව, ගොතටුව ප්‍රදේශවලදී ක්‍රියාත්මක කෙරුණු බව එම සංවිධානය පවසයි.

වියළි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක උපකරණ මෙහදී බෙදාදුන් අතර කිසිදු බේධයකින් තොරව විපතට පත් මුස්ලිම් ජනතාවටද පරිත්‍යාග ලබා දීම සිදු කෙරිණි.

දිවි සරණ සත්කාරක සේවය ඉදිරි දින කිහිපයේදීත් ක්‍රියාත්මක කරන බවත් ඒ සදහා වියළි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු පරිත්‍යාග නාවල පාරේ, රාජගිරිය ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානය වෙත ගෙනැවිත් බාර දෙන ලෙසත් දිවි සරණ සත්කාරක සේවය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී.

13237628_524731131063094_1275001496088436640_n13245486_524731341063073_5780167747331511814_n13263850_524730767729797_4118778681824980852_n13227174_524730571063150_1736670999766472707_n (1)

Related posts

වෑකන්දේදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

තාක්ෂණික දැනුම බෙදා ගන්න ඉරාකය සූදානම්

Admin

නාවික හමුදාපති අගමැති හමුවෙයි !

colombotoday

මෛත්‍රීට දුන්නේ රනිල්ගේ ජනාධිපති ධූරයයි.. තව අවුරුදු විස්සක් අපි ආණ්ඩු කරනවා

colombotoday

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday

මිනිස්සු ගොනාට අන්දන චීවරධාරියා පොහොරවලට දෙන උපදෙස්වලට රැවටෙන්න එපා. – දඹගොල්ලේ සෝමානන්ද හිමි ජනපතිට කියයි.

colombotoday