Covid 19

මෙරට භාවිත කරන සියලු කොරෝනා මර්දන එන්නත්වල කාර්යක්ෂමතාව ගැන පරීක්ෂණ අරඹයි

මෙරට භාවිතා කරන සියලු කොරෝනා මර්දන එන්නත්වල කාර්යක්ෂමතාව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දැනට භාවිතා කරන සෑම එන්නතක් පිළිබඳවම පරීක්ෂණ සිදු කරන බවත් අවසන් වාර්තාවක් සකස් කර එය ප්‍රසිද්ධ කරන බව ද ඔහු සඳහන් ක‌රයි.

මේ අතර කොරෝනා වෛරසයේ වෙනස් වීම හා මෙරට ව්‍යාප්ත වී ඇති නව ප්‍රභේද පිළිබඳ සෙවීමට ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 520ක්

colombotoday

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

colombotoday

අහඹු පරික්ෂාවකින් කොළඹ කොරෝනා ආසාදිතයින් 937ක්

colombotoday

තවත් කොරෝනා මරණ 156 ක්

colombotoday

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන ගෙවුණු දිනයේ..

colombotoday