Colombo Today Local News

කොටිකාවත්තේ බුදුපිළිමයකට හානි කළ අයෙක් අත්අඩංගුවට – පොලිසියට දී ඇති පදිංචියත් බොරු

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටිකාවත්ත මං සංධියේ ප්‍රදේශයේ බුදුපිළිමයකට හා එහි වීදුරුවලට හානි කිරීමේ හේතුවෙන් පුද්ගලයකු 15 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නුවරඑළිය අඹේවල පදිංචි විජේකුමාර් නැමැත්තෙක්.

එම පුද්ගලයාගේ ලිපිනය ව්‍යාජ එකක් බවට පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

මෙම පුද්ගලයා තම පදිංචිය වසන් කළේ ඇයිද යන්න පිළිබඳවත් බුදු පිළිමයට හානි කළේ ඇයිද යන්න ගැනත් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

තෙල් නැතිව කැලණිතිස්සේ බලාගාරයක් නවතී

colombotoday

තම්බි මුදියන්සේ රනිල්ටත්, නීලපෙරුමාල් චන්ද්‍රිකාටත්, රෑකඩ සිරිසේනටත් මේ රට හදන්න බෑ – ඤාණසාර හිමි

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදය පැවති හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා

colombotoday

කැනඩාවේන් එවූ කෝටි 8 කට අධික කුෂ් රේගුව අල්ලයි

Admin

මාර්ග නාම පුවරුවල දෙමළ අකුරු මැකීමේ කුමන්ත්‍රණයක්… මංගලට චෝදනා !

colombotoday

“සිනොෆාම්” කොවිඩ් එන්නත අද දිවයිනට

colombotoday