Colombo Today Local News

ජනපතිගෙන් ඉන්දීය අගමැතිට සුබ පැතුම්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

ඒ, ඊයේ එරට ආරම්භ කළ කොරෝනා මර්දන වැඩසටහනට සහය පළ කරමිනි.

අසල්වැසි රාජ්‍යයේ එම වැඩසටහනට ජනාධිපතිතුමා සිය හදපිරි පැතුම් එක් කරන බව ද ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

Related posts

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස දිවි හැර යයි

Admin

ගොනා කෝවිලේ අංජු සමග සබඳතා පැවැත්වූ ගල්කිස්ස පොලිසියේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

colombotoday

මොටර් රථයක් ගන්න හොර ලේඛන සැකසු අයෙක් දැලේ

colombotoday

සියළුදෙනා ගෝඨාභයට බය විය යුතුයි… මාත් ඔහුට පුදුම තරම් බයයි – මංගල

colombotoday

ගමේ ගිය අයට කොළඹ එන්න ඇමති කීව තරම් බස් නෑ.. නගර රැසක දිග පෝලිම් !

colombotoday