Colombo Today Local News

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්.

සංස්කෘතික හා ප්‍රාසාංගික කලා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, මේ තුළින් මෙරට පුරාවිද්‍යා ස්ථාන, ස්වාභාවික සම්පත් මෙන්ම අස්පර්ශක උරුමයන් රැසක් ජාතික උරුමයන් ලෙස නම් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙතෙක් මෙරට ජාතික උරුම ස්ථාන නම් කිරීමක් සිදු කර නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

ජාතික උරුමයන් නම් කිරීමෙන් ඒවායේ සුරක්ෂිතතාව හා සංරක්ෂණය සම්බන්ධයෙන් සමාජය පෙළඹවීමට ද අපේක්ෂිත බව ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

බදුර්දීන්ගේ නිවසේ ගිනිගෙන මියගිය දැරිය ගැන රහස් රැසක් එලියට

colombotoday

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද මෙරටින් පිටවෙයි.

colombotoday

නවීන කෘෂි තාක්ෂණය ගැන කෘෂිකර්ම උපදේශකවරුන්ට නැවත පුහුණුවක්..

colombotoday

මහ බැංකු අධිපතිගේ කතාව වරද්දලා

Admin

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

colombotoday

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ පස්වැනි වටයේ සාකච්ඡා අරඹයි

Admin