Colombo Today Local News

“උතුරේ තව ඉඩම් අක්කර 201ක් මුදාහැරේ.. ආරක්ෂක හේතූන් මත සියළු ඉඩම් නිදහස් කරන්නෑ” ආරක්ෂක ලේකම්

Karunasena-Hettiarachchi

ආරක්ෂක හේතූන් මත උතුරු නැගෙනහිර හමුදාව යටතේ පවතින සියලුම ඉඩම් නිදහස් කිරීම සිදු කළ නොහැකි බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

යාපනය ප්‍රදේශයේ හමුදා භාරයේ පැවැති ඉඩම් කිහිපයක් නිදහස් කිරීමේ උත්සවයකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේබවකීය.

පේසාලෙයි සහ වලිකාමන් ප්‍රදේශවල අක්කර 201ක ප්‍රමාණයක් නිදහස් කරනු ලැබුඅතර නිදහස් කිරීමට හැකි ඉඩම් දැනට හදුනාගනිමින් පවතින බව ඔහු සඳහන් කළේය.

Related posts

ගුරුවරු ඔන්ලයින් අතහැර වර්ජනයම තෝර ගනී

colombotoday

දුම්වැටි 6000ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

ප්‍රතිඵල නිකුත් කිරීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වීමෙන් මාධ්‍ය ආයතන අමාරුවේ

colombotoday

“ජනපති සිංහනාද කළත් වැට් බද්ද දැන් ක්‍රියාත්මකයි” – ගම්මන්පිල

colombotoday

එක්කෝ හිරගේක ලැගලා හැදියං. නැත්නම් සංගීත කලාවේ අසූචි තවරන එක නවත්තපං. – ඉරාජ්ට සන්නස්ගලගෙන් පිළිතුරු

colombotoday

ජී.එල්. පීරිස්ගේ ඇමතිධුරයට උණු දේ

colombotoday