Colombo Today Local News

හෝටලයකට පැන වේටර්ට තඩි බෑ නි.ඇමති තෙවරප්පෙරුමට ආපන ශාලා හිමි සංගමයේ විරෝධය

fsds545

ගාල්ල දෙවට ප්‍රදේශයේ පිහිට අවන්හලකට ඇතුළු වූ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා සේවකයෙකුට බැණ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විරෝධය දක්වා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ බලපුළුවන් කාරයන් ඉදිරියේ නිවටයන් හා ගැරඩියන් ලෙස හැසිරෙන මෙරට දේශපාලකයන් දුබලයා ඉදිරියේ සිංහයන් මෙන් හැසිරෙන බවයි.

එම නිවේදනය පහත දැක්වේ

DOC270616-copy

Related posts

කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

විජයග්‍රහනය සැමරුට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ටත් උසස් වීම්

colombotoday

පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 3000 ක් විනාශ කෙරේ

colombotoday

ෆොන්සේකා පරාජිතයෙක්… එජාපයට ගන්නවාට මං විරුද්ධයි – ඇමති හරීන්

colombotoday

Update: රාත්‍රී 9 සිට උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය

colombotoday

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස්කරන තුරු “අස්වැසුම” ලැබෙන හැටි මෙන්න

Admin