Colombo Today Local News

පී.බී ගේ පුටුවට ගාමිණි එයි

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් මහතා අද (19) පෙරවරුවේ එම ධුරයේ වැඩ භාරගෙන තිබේ.

ආචාර්ය පී.බී ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් එම තනතුර සඳහා සෙනරත් මහතාව පත්කෙරිණි.

ජනාධිපති ලේකම් ධූරයේ වැඩ බාර ගැනීමට පෙර ඒ මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

Related posts

තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

colombotoday

50,000/-ක අල්ලසක් ගත් ප්‍රාදේශීය ලේකම් මහ උළු ගෙට

colombotoday

වැඩබලන පොලිස්පති නව පොලිස්පති ලෙස පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනා..!

colombotoday

ඥානසාර හිමිගේ මව්තුමිය නිසා කඳුළු සැලූ සුදත්ත හිමි

colombotoday

“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් කැඳවයි

colombotoday

මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති පැහැරගන ගොස් ඇත්තේ සුදු වෑන් රථයකින්

colombotoday