Colombo Today Local News

ජවිපෙ විරෝධතා පා ගමන ට බිත්තර ප්‍රහාරයක්

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් හේතුවෙන් කොළඹ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත.

මෙරට තුළ මේ වනවිට උද්ගත ව ඇති ආර්ථික සහ සමාජීය ගැටලුවලට වහා විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාව ක්‍රියාත්මක විය.

විරෝධතා පා ගමන මධ්‍යම බස් නැවතුම අසලින් ගමන් ගන්නා විට බිත්තර ප්‍රහාරයක් එල්ල වූ බව විරෝධතාකරුවෝ පවසති.

Related posts

කාවිංග පෙරේරා අත්අඩංගුවට !

colombotoday

කුලියාපිටියේ වෙළෙඳසැලක ගින්නක්

colombotoday

පුරුෂ ශක්තිය හීන කර ස්ත්‍රී දූෂකයන් මට්ටු කරන්න වාසුගෙන් යෝජනාවක්

colombotoday

බැදුම්කර වාර්තාවේ හංගපු නම් ටික එළියට….

colombotoday

තෙවරප්පෙරුමට හදිසි අනතුරක්… රෝහල්ගත කරයි…

colombotoday

හකීම් – බදුර්දීන් කැබිනට්ටුවේදී ඇරගනී…

colombotoday