Colombo Today Local News

“SITM හොර දොස්තරලාට අනුමැතිය දෙන්න මට බෑ.. වෛද්‍ය සභාවෙන් අස්වෙනවා” මහාචාර්ය කාලෝ ෆොන්සේකා

මාලඹේ SITM පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට කරන්නැයි අධිකරණය නියෝග කළහොත් තමන් නීතියට ගරුකර වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

නිසි ආකාරයේ ප්‍රමිතියක් නැති ආයතනයකින් බිහිවන වෛද්‍යවරුන්ද ප්‍රමිතියක් නැතැතැයි පවසන මහාචාර්ය ෆොන්සේකා මහතා ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඉරණම ගැන තමන්ට වගකිව නොහැකි බැවින් සිතට එකගව එම සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදිය නොහැකි බව පවසයි.

එබැන් සිය තනතුරෙන් ඉල්ලා අස්වනවා හැරෙන්නට තමන්ට වෙන කිසිවක් කළ නොහැකි බවද මහාචාර්යවරයා පවසයි.

Related posts

බදුර්දීන් හා බැසිල් අද උසාවි නොයයි

colombotoday

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ වෙනසක්

colombotoday

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන ගැන දැනුම් දෙන්න අලුත් හදිසි ඇමතුම් අංකයක්

Admin

2019 අළුත් ආණ්ඩුවක් හදන වසරක්…

colombotoday

කදිරානවත්තේ ගෝනා අල්ලයි

Admin