Colombo Today Local News

VAT රකුසා එලවන්න ගරා යකාත් පාරට බහී (Video)

වැට් බදු ඉහළ දැමීමට විරෝධය පාමින් අද(4) පානදුර නගරයේදී ද විරෝධතාවක් පැවැත්විණි.

කඩ සාප්පු වසා දමා ව්‍යාපාරිකයෝ නගරයේ වීදි පුරා පෙළපාළි ගියහ. වැට් බද්දෙන් පාරිභෝගිකයාත්, වෙළෙන්දාත් දෙදෙනාම නැතිවන බව ඔවුහු පවසයි.

මේ අතර විවෘත කර තිබූ කඩ හිමියන් උසුළු විසුළු හා උපහාසයන්ට ලක්වූ බව පැවසෙයි.


Related posts

වැලි ව්‍යාපාරිකයකු අභිරහස් ලෙස මියගිය

colombotoday

විනිසුරුවරුන් හමුවීමට එ.ජා. නියෝජිත කළ ඉල්ලීමට අවස්ථාව නොදිය යුතුව තිබුණා – කථානායක කරූ ජයසූරිය

colombotoday

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

Admin

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායට

Admin

වස්කඩුවේ ලී මෝලක් ගිනි ගනී

colombotoday